ල බන 22 වැනිදා සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසැල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුව සිසුන් පාසැල වෙත කැඳවීම කොටස් වශයෙන් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ.
ඉ දිරියේ දී පාසැල් වෙත පැමිණෙන දරුවන්ස් අංඛ්යාව පෙරට වඩා අඩුවිය හැකි බව කරාපිටිය ශික්ෂන රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඇය එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ …