ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.
ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අ…
ඉ දිරි ජනාධිපතිවරණයේදී රටට ආර්ථිකයට හොද අයෙකුට පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ඇමති රිෂාඩ් බදියුදීන් පවසනවා. එසේ තම සහයෝගය දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි දැන්ම කිව නොහැකි බවත් ඉදිරියේදී නාම යෝජනා දුන් පසු එය තීරණය කරව බවත් ඇමති රිෂා…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණය ගැන සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා කරනවා. ඒ එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්. ශ…
ඉ දිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම ම…