පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබුණා. 2018 වසරේ ස…
සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. බැංකුවල වත්කම් පදනම මත ගාස්තු අය කරන කාණ්ඩය තීරණය කරන අතර ගාස්…