''2 006 වසරේ දෙසැම්බර් පළමු වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් කොටි සංවිධානය විසින් සිදු කළේ.
කොස්ගොඩ තාරක සහ පොඩී ලැසී නමින් හඳුන්වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති පාතාල සාමාජිකයින් දෙදෙනාගේ මෙහෙයවීමෙන් පසුගිය දා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වුණා. මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා…
අ මෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතන උණුසුම මැකී යන්නටත් පෙර එරට පොලීසිය විසින් තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෝටර් රථයක නිදා සිටි කළු ජාතිකයෙකු පොලිස් න්ලධාරියෙකුගේ වෙඩිපහරකින් මෙලෙස මිය ගොස් තිබෙනවා. …
හැ නා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර් හිටපු රග්බි ක්රීඩකයකි. සය හැවිදි…
“මම සයිකලයේ සිටියදීම තුවක්කුව ගෙන විජයට දෙවරක් වෙඩි තැබුවා. ඔහු සිටියේ අපට පිටුපා ගෙනයි. වෙඩි කෑ විජය බිම වැටුණා. ඔහු අත වූ ලිපිගොනුවක් විසිරෙනු මම දැක්කා. ඊටපස්සෙ මම සයිකලයෙන් බැහැලා විජය වැටී සිටි තැනටගිහින් ඔහුගේ හිසට කි…