ග්‍රා මීය යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතීන ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත්කිරීම සහ සැමට ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම උදෙසා ලොව රටවල් 130 ක් පුරා සිය ක්‍රියාකාරීත්වය ලබාදෙන එක්සත් ජාතීන්ගේ…
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවති පළමු ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සිං ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ උත්පලා සෙව්වන්දි ක්‍රීඩිකාව රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාව සහභාගී නොවීමේ වැඩි ප්රවණතාවයක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්රි තාන්යයෙන් අනාවරණය කර ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය වන ආසාදිත පුද්ගලයෙක් ආසියාතික රටකින් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප කිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙ…