රාගම වෛදය පීටයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් තමන් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පොලිසීයට භාර වී තිබෙනවා. පහර දීමට තමන් ද පැමිණි බව ඔහු පොලීසියට පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.