ආ රුගම්බේ ප්රදේශයට අදාළව 2024 ඔක්තෝබර් 23 වන දින නිකුත් කල සංචාරක උපදේශය ඉවත් කල බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
අ මෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කල පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
අ රුගම්බේ ප්රදේශය ආශ්රිතව ප්රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්රදේශයේ සංචාරය නොකරන ලෙසට ඇමරිකානු පුරවැසියන්ට දන්වමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැ…
ශ්රී ලංකාවේ ප්රසිද්ධ සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්රදේශය ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ල විය හැකි බවට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.