ජ නතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සාර්ථක ජනතා නියෝජිතයකු තෝරා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අතීතය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලිය යුතුය.
ර ටත් ජාතියත් සුරැකීම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට පෙරට එන නායකයින් රටකට සම්පතකි. වසර දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන අප රට ද එක් එක් යුගයන්හි එවැනි යුග පුරුෂයන් බිහි කල පින් බිමකි. එකී දේශප්‍රේමී යුග පුරුෂයින්ගේ …
ඇ ති තැනින් බිඳක් නැති තැනට දෙන්නට තරම් සිතක් පහල වන්නේ කලාතුරකින් කෙනෙකුටය . දේශපාලනය තුළනම් එවැනි යහපත් ක්‍රියාවන්ට හිත ඇත්තවුන් සොයාගැනීම අතිශය දුර්ලභය. අසීමිත සැප සම්පත් විඳීමේ ආශාවන් ඇත්තවුන් පිළිබඳව නම් නිරන්තරව අපට ඇසී…
පා ර්ලිමේන්තුව තුළ අපි අද දකින්නේ පිල් මාරුවන එකම දේශපාලන චරිත ටිකක් පමණි. නමුත් මෙවර එම වෙස් පෙරලිය වෙනස් කිරීම සිදු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ කුඩා කළ උගත් , ඇසූ ලෙසම තවත් බෝ කාලයකට ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් ප…
'' ම ම මේ රට පාලනය කරන්නට බලාපොරොත්තු වන්නේ අම්මා කෙනෙක් ගෙදරක් පාලනය කරනවා වගේ...''. ඇය පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් සඳහන් කළා.චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනියගෙන් පසු එනම් වසර විස්සකට පසු ශ්‍රිලංකා…
ම හින්ද රාජපක්ෂ අගමැතිතුමා වරෙක මෙසේ පවසයි. මාව මැදමුලනෙ ජනේලෙ එල්ලුවා කියලා ජයපැන් බොන්න ෂැමිපෙන් බෝතලෙ කඩන්න කලින් විමල් මාව කොළඹ ගෙනාවා. ඒ විමල්ය. මහින්ද සුළඟින් අරඹා කුණාටුවක්ව අධිරාජ්‍ය ගැති කුමන්ත්රණකාර ආණ්ඩුවට නැවත…
ඔ බටද මටද මේ මව් බිමේ නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ රට නිදහස් වූ විට පමණි . ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රට දැන් නිදහස් විය යුත්තේ මේ අන්තවාදී ආකල්ප වලිනි . එලෙස වීමට නම් රටට ජාතියට ආදරය කරන වගකියන පුද්ගලයන් රට ගැන තීන්ද…
අ පට රටට ඕන කරන ජන නායකයෙක් බිහිකිරීම කොතරම් අපහසු කාරණාවක්ද? එය ජනතාව මත රඳා පවතින කාර්යයක්. තමන්ට සේවය කරන්නට නිසි පුද්ගලයා තෝරා ගන්නට ලැබී තිබෙන අවස්ථාවේ ඒ සඳහා සුදුසුම කෙනෙක් තෝරා පත්කර ගන්නට ජනතාව දූරදර්ශී විය යුත…
1 948 වසරේ නිදහස ලබා ශ්‍රී ලංකාව එතැන් පටන් දශක 7කට අධික කාලසීමාවක් විවිධ පාලන සමයන් පසුකර ගියද ගෙවී ගිය කාල සීමාව දෙස ආපසු හැරී බැලීමේදී අපට සතුටු විය හැකිද? නිදහස ලබන විට ආසියාවේ ඉහළම ආර්ථික ශක්තියකින් හෙබි රටක් වූ ශ්‍රී ල…
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ නවමු මාවතක් විවර කරමින් ඔහුටම අනන්‍ය වූ සංගීත චාරිකාවක නිරත වෙමින් රූකාන්ත ගුණතිලකයන් ලාංකීය පොප් සංගීතයේ සන් නාමයක් බවට පත්විය. දශක ගණනාවක් සංගීත ක්ෂේත්රයට කැපවෙමින් සිය හැකියාවන්ගෙන් රසික හදවත් මෝ…
ජ රාජීර්ණ ශ්‍රී ලංකීය දේශපාලන ක්‍රමය දිනෙන් දින රට රැගෙන යන්නෙ අගාධයකටය. ජනතාහිතවාදි නොවන පාලකයන්, තම සුඛවිහරණය ගැන මිස දේශයෙ උන්නතිය ගැන අබමල් රේණුවක අවධානයක් යොමුකරන වගක් පෙනෙන්නට නොමැත. ජනතාව තුළ දේශපාලකයන් කෙරෙහි පවතිනුයේ ඝෘ…
ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක්තරා සන්ධිස්ථානයකට අප පැමිණ සිටිමු. වෙන කවරදාකටත් වඩා මෙරට ජනතාව සුදුසු පාලකයන් පත්කර ගැනීමෙහි කතිකාවක නිරත වෙමින් සිටී. මැතිවරණ සමයට ලබාදෙන පොරොන්දු, සහ සහන වලට නොරැවටි සැබෑ බුද්ධිමත් අවංක නායකයන…
ශ්‍රී ලාංකීය භික්ෂු සම්ප්රදායේ වත්මන් කාර්යභාරය කුමක්දැයි මොනවට පැහැදිලි කරන හරස්කඩක් ලෙස අතුරලියේ රතන හිමි දේශපාලන මැදිහත්වීම දැක්විය හැක. දිනෙන් දින පාගා මිරිකා වනසා දමන්නට කැස කවන අදීන ජාතියක අනන්‍යතාව සුරැකීම වෙන කවරදාකටත්…
අ දීන ඉතිහාසයකට උරුමකම් කියන අපි යටත් විජිතවාදයේ හා බලලෝභි දේශපාලනයේ ගොදුරක්ව සෑම ක්ෂේත්රයකම ගැඹුරු අගාධයක් කරා දිනෙන් දින ඇදී යමින් සිටිමු. දහසක් බලාපොරොත්තු ජනතාව මත පටවා බලයට පැමිණි බොහෝ දේශපාලනඥයින් කටයුතු සිදු කළේ දේශ…
ම හජන මුදල් ගසාකන, අපතේ යවන දේශපාලනයක එසේ නොවන ජනහිතකාමි නායකයින් ඉතාම අල්පය. ණය බරින් පීඩිතව සිටින දේශයකට එවන් සද්භාවයෙන් යුතුව දේශපාලනයෙ යෙදෙන පිරිස ආශිර්වාදයක් වන්නෙ එබැවිනි. ජනතාව විසින් කඩිනමින් ඔවුන් සොයාගැනීම කළ යුත්තේ…
කො ළඔ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ. චන්දපාල අනිද්දා පුවත්පතට ලබා දුන් සාකච්ජාවක් ඇසුරෙන්
මා රාන්තික කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා ලංකාවෙන් සොයා ගැනීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඉතාමත් වටිනා ලිපියකි මේ. කියවිය යුතුම ලිපියක්.