පානදුර කෙසෙල්වත්ත තක්ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ත රුණියකට ලිංගික අතවරයක් සිදු කළ මහලු මිනිසෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
දි නේෂ් සාෆ්ටරි නම් ව්‍යාපාරිකයෙකු 2019 මාර්තු මස 20 වනදින ශ්‍රී ලංකා විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මි යන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ නායිකා අවුන්සාන් සුකී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් අත් අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව රටේ බලය තම යටතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කා න්තාවන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ඨනය) යන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් රෝසි මේරි ජූඩ් නිලෝෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් යන අයට වසර 10ක අත් හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් කොළඹ ම…
දෙ හිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්බදුර්දින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
ම ණ්ඩාවල කන්ද පාරේ පදිංචි සිටි අවුරුදු 21 වයසැති ගයාන් පුෂ්පකුමාර පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සා ක්ෂි සැඟවීමේ චෝදනාව මත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ පොල්ස් අධිකාරි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ර න්ජන් රාමනායක අත් අඩංගුවට ගැනීමත් සමඟ රට පුර නොයෙක් කතා බහ ඇති වී තිබෙනවා. ඇතමෙක් එය අසාධාරණ ලෙස දකින අතර තවත් අයෙක් එය සාධාරණ ලෙස දකිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින්නිවේදනයක් නිකුත…
අ වුරුදු 45 පමණ වයසැති බාහිර පන්ති ගුරුවරයෙකු පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පොලක නවාතැන් ගෙන සිටියදී ඊයේ (03) රාත්‍රියේ දීපොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නි…
දැ නට මාස කිහිපයකට පෙර ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි එක්තරා පුද්ගලයෙක් තමාගේ දරුවෙකු අසනීප වී කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී වෛද්‍යවරියක හා හැඳුනුම්කමක් ඇති වී තිබෙනවා. එහි දී ඔහු එම වෛද්‍යවරියට තමාව හඳුන්වා ද…
පො සොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට විශේෂ ආරක්ෂාව සපයමින් සිටි උඩමළුව පොලීසියේ නිලධාරින් පිරිසකට සැකකාර මුස්ලිම් ජාතික කාන්තාව ජය ශ්‍රී මහ බෝධියට ඇතුල්වීම සඳහා උත්සාහ කරද්දී පරික්ෂාවට ලක්කර තිබූ අතර ඇයගේ ගමන් මල…
ජා තික තවුහිද් ජමාත් සංවිධානයට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් දෙහිවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පො ලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී මුහම්මදු නිසාර් ඉම්රාන් නමැතෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊ යේ (30) මංගල සමරවීර අමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
මු දල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන මොහොමඩ් අලි හසන්, බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට
iS.sßh wNhN+ñfha ksOka yErEjkag jev jrÈhs (Video) iS.sßh wNhN+ñhg wh;a b¨laj, m%foaYfha ksOdkhla .ekSug W;aidy l< mqoa.,hka y;r fofkl= ielmsg w;awvx.=jg .;a nj iS.sßh jkÔù ld¾hd,h mjihs' fuu m%foaYfha wä 15l muK …
f., ñßld lreKd ueÍug ;e;a l< mqoa.,fhla fmd,sia w;awvx.=jg ysgmq weue;s úkhd.uQ¾;s uqr,sorka fyj;a lreKd wïudka uvl,mqj m%foaYfha fldaú,lg f.dia isáh§ Tyqf.a f., ñßld urd oeóug ;e;a l< ysgmq fldá idudðlhl= Bfha ^23 je…
;re‚hkaf.a fiajh;a ,ndf.k lmamï uqo,a .;a; tia whs w;awvx.=jg ó.uqj k.rfha iïndyk uOHia:dkhlg we;=¿ù ysñlrejkag fmd,sia mdÜ oud n,y;aldrfhka tys ;re‚hkaf.a fiajh ,ndf.k lmamï uqo,a o ,nd.;a nj lshk mq;a;,u fmd,sia f…