වැ ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…
ක ලාශිල්පී අර්ජුන් කමලනාත් ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට විරුද්ධව සමාජ ජාලවවල ප්‍රකාශයන් නිකුත් නොකරන ලෙසට කියා සිටිනවා. එසේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට තමන් වෙත මුහුණට පැමිණ කෙලින් කතා කරන ලෙසත් ඔහු කියා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් සිංගප්පූරු රජයට අවශ්‍ය සියලු ලියකියවිලි මේ වන විට භාර …
2 015 ජූලි 23 වැනිදා කොළඹ 03, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගොස් අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් භාර දී ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
සී මාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එවකට මහ බැංකුවේ අධිපතිව සිටි ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන මහෙන්ද්‍රන් හවුල් වී සිදුකරනු ලැබ ඇති මහ බැංකු බැඳුම්කර වංචාවන් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් ඉදිර…