කොළඹ උතුර , කොළඹ දකුණ , මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා විදුලිය විසන්ධි වුවත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එළඹෙන පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙරහුරු සිදු කිරීම සඳහා කොළඹ නගරයේ පිහිටි මාර්ගයන්හි විටින් විට රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිත බව පොලිසීය නිවේදනය…
ඇළ මාර්ග සහ ගංගා ආශ්‍රිතව වැලි කැණීම් හේතුවෙන් කිඹුලන් මුහුදු ප්‍රදේශවලට පැමිණීමේ ප්‍රවණතාව වැඩි වී ඇතැයි සත්ත්වවේදීන් පවසනවා. පසුගියදා දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණි කිඹුලෙක්ගේ ප්‍රහාරයෙන් විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙක් ජී…
දි වයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළ…
ඉ දිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
දි ස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 06ක් අළුතින් හුදකලා කර තිබෙනවා. ඒ අතර තවත් ග්‍රාම නිලධරී වසම් හා ප්‍රදේශ 05ක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සඳහන්.
ත වත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
නි රිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් සහ දැදු…
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන …
2 021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රිය…
ග ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල කලින් හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 04ක් අද …
ව හාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. එම ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින්.
ඊ යේ දිනයේ දී වැඩිම කොවිඩ් වෛරස අසාදිතයින් ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ 542ක් ලෙසින්. ඒ අනුව මෙරටින් වාර් තා වූ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 1914ක් වනවා. කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් හමු වූ ප්‍රදේශ
කො විඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
කො විඩ් 19 වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
පැ තිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
පි ළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන 5 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කරන අතර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පමණක් හුදකලා කරනු ඇති.
ඊ යේ දිනයේ දී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 1716 දෙනෙකු වාර් තා වී තිබුණා. එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.