අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට එම සහන මල්ල හිමිවීමට නියමිතව තිබෙනවා.
ෆ යිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පූර්ණ අනුමැතිය පිරිනමා ඇති අතර මෙම සහතිකය ලද පළමු එන්නත බවට එය පත් වී තිබෙනවා.
කො විඩ් 19 වෛරසය මර් ධනය සඳහා ඊට එරෙහි එන්නත් බොහෝ ප්‍රමාණයක් මේ වන විට ලෝකය තුළ නිෂ්පාදනය වී තිබෙනවා. එම එන්නත් අතරින් දැනට අනුමත එන්නත් වර්ග සහ ඒවායේ මිල ගණන් UNICEF ආයතනය විසින් ප්‍රකාශ කර ඇති අතර පහත දැක්වෙන්නේ UNICEF වෙබ්පි…
මෙ රට සමුපකාර ක්ෂේත්රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් බොහොමයක් දක්නට පවතිනවා.