ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණ ද විදුලි බිල වැඩි කිරීමට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ගාස්තු සංශෝධනය කිරීමට නම් එම සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත් කර මහජන අදහස් ලබා ගැනීම අනිවාර්ය බව…
දම්රෝ සමූහයට අයත් සමාගමක් වන ඩී.ආර් හෝම් ඇප්ලයන්සස් පුද්ගලික සමාගම, පියෙස්ට්‍රා ෆර්නිචර් පුද්ගලික සමාගම සහ ඩී.ආර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම යන ආයතන එක්ව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක ආයෝජනයක් සහිතව කොළඹ 03 ප්‍රදේශයේ …
ශ්‍රී ලංකාව තුල සියළුම ජංගම දුරකතන ග්රාහකයින්තමන්ගේ දුරකතන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් (Number Portability) සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
2 016 ඔක්තෝබර් 07 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොල්තෙල් කලවම් කර එහි අඩංගු සංඝටක ලේබලයේ සඳහන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ආන්දෝලනාත්මක කතා බහකට ලක්ව ඇති පිළිකා කාරක සහිත පොල්තෙල් මෙම විශේෂ ගැසට් න…