කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ.
ය හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනව…