එන්නත් තුනම ලබා ගත් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (App) හඳුන්වාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.
නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා දේශීයව නිෂ්පාදනය වන මත්පැන්වලට අද (03) සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා. මත්පැන් බ…
අ ධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.
න ව කොරෝනා වසංගතය වැළඳී ඇති ආසාදිතයින් දුර සිට හඳුනා ගැනීමේ ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා.
ම ගී ජනතාව එදිනෙදා කටයුතු සඳහා ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් කිරීමේ දී ඔවුන්ට බස් රථ පැමිණෙන වේලාවන් හරියටම දැන ගැනීමට සහ තමන් අපේක්ෂා කරන බස් රථය ඒ වන විට තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි Passenger App එකක් හඳුන්වා දීමට ජාතික ගම…
ස මාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා. එම නවතම Facebook App රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ. තොරතුරු තාක්ෂණ සංගමය වැඩි දුරටත…