නැ වතත් අනුරාධපුර ප්‍රදේශය කොවිඩ් 19 ව්‍යාප්තවීමේ රතු කලාපයක් බවට පත්වෙමින් තිබෙන බව අනුරාධපුර මහ නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවයා පවසනවා. ජනතාව ඉතා නොසැලකිලිමත් අන්දමින් කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි ඒ ම…
කො රෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ගැවසී ඇති බවට තොරතුරු අනාවරණය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පො සොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිටපළාත්වලින් අනුරාධපුරයට පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ලබන 13වනදා සිට 18වනදා දක්වා අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11ක්…