කො රෝනා මර්දනය සඳහා ඉතා සාර්ථක ප්රතිකාරයක් වන REGN-COV2 ප්රතිදේහ මිශ්රණය, හදිසි භාවිතය සඳහා ශ්රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ප්රතිකාරකය ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන ස්විට්සර්ලන්තයේ Roche …
ලො ව දැවැන්ත ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් කොරෝනා මර්දනයට හඳුන්වා දෙන ලද REGN-COV2 ප්රතිදේහ මිශ්රණය ලොව බොහෝ රටවල් මේ වන විට අනුමත කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය එසේ අනුමත කල රටව…