කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් පෙන්වා දෙන්නේ කොළඹ - කටුනායක කැනඩා මිත්‍ර මාවතේ සිට ඍජුවම ගුවන් යානය වෙත පිවිසීමට හැකි වන අයුරින් විශේෂ මාවතක් පවතින බවයි. එය ශ්‍රී ලංකා රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවල විමර්ශන සහ අධීක්ෂණවලින් ත…
දැ න් ලැබී ඇති නව පීසීආර් වාර්තා අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතු තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
හෙ ම්මාතගම නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල ඉරි තැලීම් හේතුවෙන් එම ගොඩනැගිල්ලට පුද්ගලයින් ඇතුළුවීම තාවකාලිකව නවතා තිබෙනවා. කඩ කාමර අටකින් යුත් මෙම ගොඩනැගිල්ලේ සිදු කරන වෙළඳාම් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන තෙක් නවතා දම…
ත වත් පුද්ගලයින් 90කට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශය මේ බව සඳහන් කරනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමඟම ඔහු ආ ගිය තැන් වල සිටි පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයබැලුනා. ඒ අනුව ඔහු සහභාගී වූ අවමංගල සහ දානමය කටයුත්තකට පැමිණි…
කො විඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් තවත් විශේෂ 06ක් මියෙන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් සොයා ගෙන තිබෙනවා. වවුලන් විශේෂ තුනකින් සොයා ගෙන ඇති මෙම වෛරස් කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඊයේ දිනයේ දී ප්‍රතික්ෂේප කෙරුනා. …