ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන අයි එම් එෆ් වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට අනෙකුත් පාර්ශව සමඟ එක්ව විසඳුම් ලබා දෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. ජා…
පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා ස්ථාවරත්වයකට ගෙන ඒමට මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයා ඇතුළු ප්‍රමු…
2 021 දෙසැම්බර් මස 06 වන දින සිට 2022 ජනවාරි මස 10 දින දක්වා සයිප්‍රස් රාජ්‍යය බලායන සියළුම මගීන් එරට ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
පා කිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.
හි ටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් තමන් සහභගී වූ සාකච්ඡාවකට සහභාගී වීම ඔහු ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා…