ව යස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
වැ ඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
අ ධිකරණ අමාත්‍ය අලි සබීර් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
U pdate අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.
2 0 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට රජය අදහස්කර ගෙන සිටිනවා. අදාල කෙටුම්පත පහතින්.
න ව පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යයක් ලෙස සිදු කිරීමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පෙත්සම් යොමු කර ඇති බව වාර්තා වනවා.
1 9 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා.
එ ක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන්…
කු ඩා කාර් රථ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්දෙන් ඉවත් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට…
ඉ න්ධන මිල සූත්‍රයට අනුවයි. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද දිනයේත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (10) පස්වරුවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්…