ආයතන කිහිපයක ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් එම අර්ථසාධක හිමිකරුවන්ට පූර්ව ප්රතිලාභ තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්…
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය කිහිපයකට අදාළ ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.