ඥා ති සහ දේශපාලන හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවාවන් සඳහා පහ් කර ඇති නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි යළි මෙරටට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.
වි දේශීය රාජ්ය තාන්ත්රික නිලධාරීන් සමග ජනාධිපති නිල නිවසේ ඊයේ (27) දින රාජ්ය හමුවක් පැවැත් වූවා. එහි දී ජනාධිපතිවරයා විදේශීය රාජ්ය තාන්ත්රික නිලධාරීන් වෙත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් ය…