වි ශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඔවුන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සොයා බලනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ජනාධි…
දහම් පාසැල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් සහ ගුරු දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 520ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මේ අනුව දහම් පාසැල් ගුරු දීමනාව ද නිල ඇඳුම් දීමනාව ද එකතු කර මුදල් වශයෙන් ගෙවීමට බුද්ධ ශාසන, ආගමික හා …
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000 මාසික දීමනාව ලබා දීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
එ ළඹෙන20 වන දින අළුතින් ආරම්භවන09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දී පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය සහ මන්ත්‍රී දීමනා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනයක දී පහත සඳහන් කරුණු අනාවරණය වී තිබෙනවා.