අ ස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 32ක් සඳහා රුපියල් 10,000ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පෞද්ගලික අංශයේ සේවකයින්ට ද පන්දහසේ දීමනාව අනිවාර්යයෙන් ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඉහළ යන ජීවන වියදම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ද එකසේ බලපාන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
ර ටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ බලපෑමකට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අදාළ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. ඔවුන්ට ලැබෙන මාසික දීමනාවලට අමතරව මෙසේ තවත් රුපියල් 5000…