ඊයේ (25) පෙරවරුවේ දී ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවක් පැවැත්වූවා. “රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපතිවරයා එහිදී දෙමළ සන්ධානය සමඟ පවසා තිබෙනවා.
සහෝදර දේශපාලන පක්ෂ සමඟ එකමුතුව නව සන්ධානයක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. ඒ ඉදිරි මැතිවරණ ජයග්රහණය කිරීමේ අරමුණින්.