ඉදිරි මාස හයක කාල සීමාව තුළ දී ඉන්ධන මිල සහ බදු ප්‍රතිශත ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඔහු පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහාය ඉල්ලීමට සූදාන…
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (03) පත් වූ අලි සබ්රි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු තම ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම භාර දුන් බව වාර්තා වනවා.
මු දල් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් හසන් අලී ගේ මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී බෝර 12හේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරොම් 93ක් සමඟ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.ඉන්පසු ඔහු ඇප මත නිදස් කිරීම පිළිබඳ නොයෙක් ගැටළු මතු වී ති…