අ රුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ඇමරිකානු පුරවැසියන්ට දන්වමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැ…
ඉ න්දියානු සාගරයේ අන්දමන් දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේට්න්තුව නිවේදනය කර සිටිනවා.