මෙ වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට නියමිත සියළුම විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.
මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අ.පො.ස උසස් පෙල විභාගය පැවැත්වෙන කාලසීමාව තුල පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 04 වන දින සිට මාර්තු 06 වන්දා දෙක් පාසැල් නිවාඩු ලබා දීමටයි තීරණය වී ඇත්තේ.
පෙබරවාරි 07 ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිත්‍ය නියෝගයක් පනවා තිබෙනවා.
කො විඩ් වසංගත තත්තවය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා තිබූ 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
2 020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඊ යේ (18) වන දින අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියකට ද නව කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙ ම වර්ෂයේ දී උසස්පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන කාලසටහන සාවද්‍ය එකක් බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය…
මෙ ම මස පස් වනදා අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. එහි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත් එහි පළමු අ…