හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි මස 02වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කල බව කියන චෝදනා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙ…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. අධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් ද කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බව පොලීසිය පවසනවා.
සි ය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබෙනවා. ලබන සඳුදා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත බව සඳහන්. ඔහු එසේ මන්ත්‍රී ධූරයෙන් ඉල…
මු දල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා සඳහන් කරනවා. ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැවතත් මහ බැංකු…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක…