ඩොලරයක අගය ඉහළ යාමත් සමඟම අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.
රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ…
කො ළඹ නගරය ආශ්‍රිතව වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. මෙම තත්ත්වය දින හතරක පමණ කාලයක් පවතින බවයි පැවසෙන්නේ.
ඉ න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගීන් රැගෙන යාම රටවල් 05කින් අත් හිටුවා තිබෙනවා. අද (12) අළුයම සිට මෙය ක්‍රියාත්මක වන බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරනවා. එම රටවල් වන්නේ ඉතාලිය, සිංගපූරුව, පිලිපීනය, ඔස්ට්‍රේලිය…
ඊ යේ මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා නැවත විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය ආමාත්‍යාංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.
න ව කොරෝනා වෛරසය සුළඟින්ද ව්‍යාප්ත විය හැකි බවට සාක්ෂි මතු වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම සැකය පදනම් කරගන්මින් ඉන්දියාව මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේදී ඊයේ (03) අනතුරට පත් වුණා. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයි…