ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා E-8 ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් කර තිබුණා.
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් එකවර වෙනස් කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසනවා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට පෙර කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කල ගිවිසුම් හතරක් පිළිබඳව සති අග පුවත්පතක වාර්තාවක් පළව තිබෙනවා.
වසර 02ක් තුළ රු. බිලියන 20ක් පමණ කොමිස් වලින් රටට අහිමි කළ 2022 පෙබරවාරි 28 න් අවසන් වෙන ඕමාන් කොමිස් ගෑස් ගිවිසුම පිළිබඳව දේශීයව පමණක් නොව විදේශීයව ද මහත් අවධානයකට යොමුව තිබෙනවා. ලොව පුරා අදූෂිතව පිරිසිදු ලෙස ගෑස් බෙදාහැරීම් ව්…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් වූ ගිවිසුමට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව තෙල් ටැංකි 99න් 85ක බලය ශ්‍රී ලංකා පාලනය යටතට පත්වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
බ්රි තාන්‍යයේ චීන තානාපතිවරයාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කර තිබෙනවා. ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමකට චීන තානාපතිවරයා සහභාගීවීමට නියමිතව තිබිය…
මෙ රට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ MCC ගිවිසුම යටතේ ලංකාවට ලබා දිමට යෝජිතව තිබූ ඇ.ඩො 480ක මුදල කිසිදු විටක ශ්‍රී ලංකා රජය වෙත මාරු කිරීමක් හෝ වියදම් කිරීමක් සිදුකර නොමැති බවයි. ඔව…
කො ළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු වේදී අත්සන් තැබුවා. මෙම ගිවිසුම සඳහා පක්ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් අත්සන් තැබීම …
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුවතිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී …
වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අතර ඊයේ (05) පැවති හමුවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පවසා සිටියේ ඇමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් ක…