සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්රී ලංකා නිදහස් පක්ෂ…
අඩු මිලට ශ්රී ලංකාවට තෙල් ලබා දීමට රුසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ෆී ල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසන්නේ පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය නිවැරදි එකක් බවයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ…