රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරමින් ඊයේ (06) දිනයේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
රා ජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් 2013 වසරේ ජනවාරි 15 වනදා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අවලංගු කරමින් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධනයන් සිදු කර තිබෙනවා. ඒ අනුව 2022 විසර්ජන පනතේ …
රා ජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ 2022 ජනවාරි පළමු වනදායින් පසුව වයස අවුරුදු 55 වූ අයට විශ්‍රාම යාමට හැකි බවයි.
මේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව …
ම ධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 12.45% ක් දැනට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 සහ ඉහළ වයස් කාණ්ඩයට අයත් ජනගහනය බවත්,