රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්රහාරයක් දියත් කිරීමේ වැදගත්කම ඇමරිකා ආරක්ෂක අංශ විසින් එරට ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එමඟින් රුසියාවේ යුද ශක්තිය අඩපණ කල හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
වේ යන්ගොඩ පොලීසිය විසින් නිසියාකාරව රාජකාරිය ඉටු නොකරන බවට පවසමින් වේයන්ගොඩ ප්රදේශයේ පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුලු පවුලක් අද මහ මඟ උපවාසයක නිරත වුණා. එහි දීඅ එති වුණු උණුසුම් තත්ත්වය හෙතුවෙන් ස්වාමීන් වහන්සේලාට ද අනෙකුත් පාල…