ආ රුගම්බේ ප්‍රදේශයට අදාළව 2024 ඔක්තෝබර් 23 වන දින නිකුත් කල සංචාරක උපදේශය ඉවත් කල බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
2 024 පාර්ලිමේන්තු මැතිවරනයේ නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමස…
රටේ වත්මන් තත්ත්වය හමුවේ ජන අරගලය මැඩලීමට යොදවා ඇති පොලිස් නිලධාරීන් සහ ජනතාව අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් සහ ඒවායේ නීතිමය තත්ත්වයන් පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සටහනක් තබා තිබෙනවා.
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නි රුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් පෙම්වතිය බිය ගන්වා ඇයගේ උදව්වෙන් කෝටිපති පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගත් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
1 9 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටිනවා. එය නව රජයේ පළමු කාර්යය බවද ඔහු පවසනවා.
එ ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා තමන්ගේ ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපතිතුමන් සියළු අපේක්ෂයින්ට නියෝගකර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් …
උ පකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපතිවරයා විසින් නොබෝදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධි…
ර ජයේ තීන්දු තීරණ ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් සිය ධූරවලින් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා මහ බැංකුවේ අධිපති, නියෝජ්‍ය අධිපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට අද (16) දන්වා තිබෙනවා. ඒ එම නිලධාරීන් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය පාලනයකර ඇති වාතාවරණයක අනෙකුත් සමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශයන් ඉදිරි දින 2ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට භාර දෙන බව සෞඛ්‍ය සේවා…
ලො ව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට වසා දමා ජනතාව නිවෙස්වලට සීමා කිරීමට පෙළඹී සිටිනවා. මෙම පනවා ඇති නියෝග ඉවත් කරමින් යම් හෙයකින් මොනයම් හෝ රටක් ක්‍රියා කලහොත් එය නුවණට …
කො රෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් උපදෙස් නොතකා කටයුතු කිරීම නිසා වෛරස් ව්‍යාප්තිය 04 වන අදියරට ද පැමිණ සමාජයේ ව්යාප්තවනුඅ එතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද…
අ ත්‍යාවශ්‍ය සේවා, ආහාර හා ඖෂධ සැපයුම් ආදිය සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පෙනී ගිය හෙයින් මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සි. ඞී. වික්‍රමරත්න මහතා උපදෙස් මාලාවක් නි…
ඇ ඳිරි නීතිය ලිහිල් වූ විට ජනතාව පිළිපැදිය යුතු කරුණු පිළිබඳ වූ නිවේදනය ක් රජය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
යා පනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ විදෙස්ගතව යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසටයි.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය ඊයේ කොවිඩ් 19 සායනික කළමනාකරණ උපදෙස් මාලාව සංශෝධනය කළා . මෙතෙක් එහි අඩංගු නොවූ මාතෘ සංරක්ෂණ උපදෙස් එහි අඩංගුයි. ඒ අනුව කොරෝනා සැදුනු මවකට දරුවාට මව් කිරි දීම කළ හැකිය . විස්තර පහත වේ.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 4016ක් සිදුව ඇති අතර, ඉන් 3024ක්ම වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ලොව පුරා ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 13,754 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80754ක්ම වාර්තා වන්නේ චීනයෙන්. එසේම ඉතාල…
ත මන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග වින…
මා ර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් බොහොමයක් ලබා දුන්නා. මධ්‍යම අධිවේග…
අ මාත්‍ය මණ්ඩල රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමි…