2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා රුපියල් 4000ක මුදලක් රජයේ සේවකයින්ට ගෙවීමටයි තීරණය කර ඇත්තේ. අදාළ චක්‍රලේඛය පහතින්.