පො ලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් ඇති බවත් එය කිසිදු නීති විරෝධී කටයුත්තක් නොවන බවත් සඳහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැ නට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ 2021 ජූලි 16 වන දින සිට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.
සං චරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා එම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වර…
අ න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට …
සෞ ඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදු කිරීමට අද (12) සිට අවසරය හිමිවනවා. කොරෝනා වසංගත ව්‍යාප්තිය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ලෙස සියළුම ආගමික ස්ථානවලට ජනයා ඒකරාශී වීම තහනම් කරමින් රජය විසින් නිවේදනයක් නිකුත් කර…
ජ පාන රජය මෙම වසර අවසන් වීමට පෙර රටේ ඇති සියලුම “මයික්‍රෝවේව් උදුන්” භාවිතයෙන් බැහැර කිරීමට තීරණය කර ඇත. මෙම තිරනයට අනුගත නොවන සියලුම පුරවැසියන් සහ සංවිධානවලට දඩ, දඬුවම් සහ සිරදඬුවම් නියම වේ. “මයික්‍රෝවේව් උදුන්” තහනම් කිරීම…