මා ර්ගගත ක්‍රමය හරහා භාෂණයේ නිදහස සහ අවි ආයුධ අයිතිවාසිකම් වෙනුවෙන් වන පෙත්සම සඳහා අත්සන් තබනු ලබන ලියාපදිංචි ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දීමේ ලොතරැයියක් පවත්වාගෙන යනු ලබනවා.
දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
අදින් (24) අවසන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ දී ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම්ව සිටිනවා. එම කණ්ඩායම පවසා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී…
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
වෛ ද්‍ය වාර්ෂිත ස්ථාන මාරු, සීමාවාසික පත් වීම් සහ පශ්චාත් සීමාවාසික පත්වීම් ප්‍රමාදයට විරෝධතාව දක්වමින් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව සඳහන් කරමින් පළ කල නිවේදනය පහ…
ප සුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරීපත් වූ නමුත් කිසිදු ඇමති ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටම පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීමට අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග පවසනවා.
අ නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.
මු ඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
කො විඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලීසිං ණය වාරික ගෙවීම සඳහා ජනතාවට සහන කාලයක් ලබා දෙන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කලා. රජය විසින් එසේ ලබා දුන් ණය සහන නොසලකා හරිමින් ඇතැම් ලීසිං ආයත…
මැ තිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට ලංකාවට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනට ලක්ව සිටිය දී ඒ බව නොතකා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබුණා.
කො රෝනා වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වෙම්න් පවතින කාලයක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ගැන බොහෝ දෙනා තම නොසතුට පළ කර තිබෙනව අයුරු දක්නට ලැබුණා. එසේ කිරීමට හේතු පහදා දෙමින් අතිගරු ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. …
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පසුබට නොවන බවය…
අ ද සමාජයේ දිනෙන් දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වැඩි වීමක් දක්නට ලැබෙනවා. එසේ ඇබ්බැහි වූවන්ට නිසි පුනරුත්ථාපනයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තවමත් දියත් කර නැති බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.