නිශ්චිත බුද්ධි අංශ තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරිදා ප්රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියළු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීම…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
ආ ගමික කණ්ඩායම් අතර විරොධතා මතුකර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්රියා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ මහාධිකරණය අද (02) මෙම තීරණය ගනු ලැබුවා.