ඇ හැළියගොඩ - අම්බලන්පිටිය ප්රදේශයේ දී නාදුනන පිරිසක් විසින් 23 හැවිරිදි තරුණයෙකුට ඇසිඩ් ගසා පැහැරගෙන යාමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එ ක්ස්ප්රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් වායුගෝලයට මුසු වූ නයිට්රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේ දී කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල 'අම්ල වැසි' ඇති වීමේ අවදානමක් පවතින බව අනාවරණය කෙරුණා. වායුගෝලයට විමෝචනය වන නයිට්රජන් …
කො ළඹ මහනගර සභා මන්ත්රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ප්රකාශ කර සිටින්නේකල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබූ ෆෝලික් ඇසිඩ් ඖෂධ පෙති මිලියන 552ක මුළු තොගයෙන් 98 ක ප්රමාණයක් ගර්භිණී මවුවරුන් වෙත නිකුත් කර ඇති බ…