ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා.
ජ නාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර තිබෙනවා. එයින් දේශපාලන පක්ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයන් 19 දෙනා මෙසේය.