ශ්රේ ෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පසුගිය දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වළක්වා තිබෙනවා.
අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරා…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක්…
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි කප්පාදුව මැයි මස දක්වාම බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තු වුව ද එය මැයි මස දක්වාම කල් යනු ඇති බවයි.
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල අද හෙට (14) උදෑසන 6ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එ ලඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් 2021 අප්‍රේල් 12 වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
2 020 අවුරුද්දට පෙර ජනතාව උත්සව සැමරූ ආකාරයෙන් නැවතත් උත්සව සැමරීමට ගියහොත් නැවතත් රට තුළ වෙනසක් ඇති විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ගු රු සහායකයින් බඳවා ගන්නා පදනම මත පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් පළමු වසරට බඳවා ගත් සිසුන් 35ක ප්‍රමාණය වෙනුවට සිසුන් 40ක ප්‍රමාණයක් ඇතුළත…
මෙ වර සිංහල අවුරුදු නැකැත් සීට්ටුව පසුගිය දෙවැන්දා ජනාධිපතිවරයාට භාර දීමට තිබූ නමුත් පවතින තත්ත්වය මත එය කිරීමට නොහැකි වූ බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. මෙසේ නැකැත් සීට…
f.ù .sh jif¾ f,dj fy,aÆ isÿùï kej;;a u;lhg 2016 jirg iuqfoñka 2017 kj jirg md ;enQ f.disma ,xld mdGl Tn we;=¿ ish¨ fokdgu ,enqjd jQ fï w¨;a wjqreoao lsßfhka me‚fhka b;sfrk iqnu iqn kj jirla fõjd hehs m%¾:kd lrkjd' …