ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙනවා.
පසුගිය අවුරුද්දේ මහත් ආන්දෝලනයකට පත් වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය සඳහා මෙම වසරේ දීද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට තරඟකාරියක් තෝරා පත් කර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසදුම් ජාලයේ මෙහෙයවීමෙන් නිර්ණය කරනු ලබන සතුට දර්ශකය අනුව ලොව සතුටින්ම ජනතාව සිටින රටවල් අතර ශ්‍රී ලංකාවට අදියර තුනක් ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා. මින් පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129…
රුසියානු සහ යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එසේ සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟම රුසියාව යුක්රේන ආක්‍රමණය සඳහා තව දුරටත් ප්‍රහාර දියත් කරමින් පවතිනවා.
රුසියන් හමුදාව මේ වන විට යුක්රේනය තුන් පැත්තකින් වට කරමින් ලක්ෂ සංඛ්‍යාත භට පිරිස් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියන් හමුදාව කවර දිසාවකින් යුක්රේනයට ඇතුල්වන්නේ දැයි තවමත් පැහැදිලි නැති නමුත් ස්ථාන තුනකට තර්ජනාත්මක පීඩනය…
ලෝ ක වෙළඳපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සීඝ්රයෙන් පැතිරයන නිසා ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවයක් මතු කර තිබීම එයට හේතු වී ඇති බවයි ව…
බ්‍ර සීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක රූ රැජිණ තේරීමේ අවසන් වටයේ තරඟය තාවකාලිකව නවතා දැමීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා.
ලො ව විශාලතම ස්වභාවික "නිල් මැණික" (බ්ලූ සැෆයර්) මෙරටින් හමුවූ බව වාර්තා වනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්. මැණිකෙහි බර කිලෝග්‍රෑම් 310ක් බවයි පැවසෙන්නේ. එහි කැරට් 1,550,000ක් අඩංගු බව ආරංචි මාර්ග පවසනවා.
ලෝ ක ආර්ථික වර්ධනයේ පහළ යාමක් ඉදිරියේ දී ඇති වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියයි.
වි කෘති රැසක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතිනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තවත් රටවල් රැසකින් හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකදී ලකුණු 50කට වඩා වැඩියෙන් වාර්තා කිරීම එම වාර්තාවයි.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් මානවයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු දහයක් අතරින් එකක් ලෙස ප්රතික්ෂුද්රජීවක ඖෂධ කෙරෙහි ක්ෂුද්රජීවීන් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන තිබෙනවා.
2 026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි අනෙක් සත්කාරක රට වන්නේ ඉන්දියාවයි. ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.
ප න්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඈතට ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව රැඳී ඇත්ත…
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.
ඕ මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙ…
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා.
2 020 විවාහක ලෝක රූ රැජිණ ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් ස්වේච්ඡාවෙන්ම තම කිරුළ ආපසු භාර දී තිබෙනවා. ඇය විසින් මේ බව විවාහක ලෝක රූ රැජිණ සංවිධානය වෙත දැනුම් දී ඇති බව එම සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින්…