පවතින රජයට විරෝධය දක්වමින් ප්‍රධාන වෘත්තීය සමිති දහයක් අද (08) සවස ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඛනිජ තෙල් පොදු සේවක සංගමය, වරාය පොදු සේවක සංගමය, විදුලිබල පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙ…
ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර තිබෙනවා.
රජයේ සේවයකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් දෛනික විදුලි කප්පාදුව තවත් පැය 02ක් හෝ 03කින් අඩු කර ගැනීමට හැකිවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ආර්ථික අර්බුදය හමුවේ කුපිත වී සිටින ජනතාව බස් රථවලට ද පහර දෙතැයි බියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථවල නාම පුවරු ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක…
ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දින අටක් තිස්සේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීරණය අද උදෑසන පැවැත්වෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක සභාව රැස් වී තීරණය කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවස…
විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයන් සඳහා සේවක සුබසාධක අරමුදල මගින් සහන ප්රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ…
හෙට සිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
රා ජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. ඒ රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින්. එසේම අද රාජ්‍ය සේවකයින්ගේ වෘත්…
රා ජ්‍ය සේවකයින්ට සතියකට දින හතර හමාරක් පමණක් වැඩ කිරීමට කාලය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෝලීය දින පහේ සතියට වඩා" කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්" හඳුන්වා දුන් පළමු රට බවට එක්සත් අරාබි එමීර…
රා ජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ 2022 ජනවාරි පළමු වනදායින් පසුව වයස අවුරුදු 55 වූ අයට විශ්‍රාම යාමට හැකි බවයි.
රා ජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට රජය විසින් නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 29 වන සඳුදා දින සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අඟවා සිටින්නේ.
වි දුලි සේවක වැඩ වර්ජන දිනය ආරම්භ කරන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කරන බව විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා. එසේම යුගදනව් ගිවිසුමට විරුද්ධව ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය අතිශය සාර්ථක බව ඔහු වැඩි දුරටත් …
තෙ ල්, විදුලි, වරාය ඒකාබද්ධ සංධානයේ උද්ඝෝෂණ මාලාවක් අද පැවැත්වෙනවා. ඒ යුගදනව් බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිවයි.
කො රෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ප වතින කොවිඩ් වෛරස් තත්ත්වය හමුවේ රජයේ සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛය පහතින්.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය සලකා බලා ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීමේ සමාගම වන ගූගල් සමාගම සිය සේවකයින්ට නිවෙස්වල සිට රාජකාරී කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.
කො විඩ් -19 වසංගත තත්ත්වය නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකික පිරිසකට රැකියා අහිමි වී ගියා. එසේ රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින පිරිසට එරට පොලීසිය විසින්කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වි දෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වි දෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසනවා. විදෙස් රටවල් 16කින් මෙම මරණ වාර්තා වී ඇතිබවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ…