සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
ඔ මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් ඉන් දරුණු ප්‍රති විපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කො විඩ් වෛරසය හේතුවෙන් ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් මරණයට පත් වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවෙන් මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
ය ළිත් කොරෝනා වසංගත තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කොරෝනා වෛරසයේ ප්රභවය සොයා අමෙරිකාව සිදු කරන පරීක්ෂණවල දෙවන අදියරට සහාය දෙන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටිනවා. වෛරසයේ ප්රභවය සොයා සිදු කරන පරීක්ෂණ වල දෙවන අදියර නුදුරු දිනකදී…
මේ වන විට නව කොවිඩ් රැල්ලක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බැවින් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
කො විඩ් -19 ආසාදිතයින්ගේ වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් දරුණු අතට පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්. ශ්…
සා යනික කළනාකරණ මාර්ගෝපදේශ මාලාවේ කරුණු සංශෝධයනට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) නවතම නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. එම නිර්දේශයන්ට අනුව,
කො විඩ් මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතයට සුදුසුබවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. රටවල්වලට එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලින් කඩිනමින් සිදු කිරීමට මෙමඟින් හැකිවනු ඇති බව…
න ව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශක පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන කොරොනා වෛරසයට ගොඳුරු වීමෙන් වැළකීසිටීමට නම් කුමන දේශගුණික ප්‍රද…
න ව කොරෝනා ආසාදිතයින් වාර්තාගත මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම්කරන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 284,196ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ …
ලෝ ක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්රාහීව කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් එයට ලබා දෙන අරමුදල් කප්පාදු කරන බවට පසුගියදා අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා. එයින් නතර නොවුණ අමෙරිකාව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට තීරණය කර තිබෙනවා.…
බො හෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලන…
1 918 දී ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ හේතුවෙන් මිලියන 50කට අධික පිරිසක් මිය ගියා. එම වෛරසය ව්‍යාප්ත වූ ආකාරයටම නව කොරෝනා වෛරසය ද ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍ර…
ලෝ ක සෞඛ්‍ය සංවිධානය පක්ෂග්රාහී දේශපාලන සංවිධානයක් බව පවසමින් බ්‍රසීලය එම සංවිධානයෙන් ඉවත්වන බවට එරටේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රසීලයට අනතුරු අඟවමින් කියා ඇත්තේ නව කොරෝනා වෛරසය පහව යා…
කො රෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ දින සිට ගත වූ පැය 24 දක්වා වැඩිම ආසාධිතයන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසනවා. ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔ…
ලො ව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට නම් තවත් වසර 4ක් හෝ 5ක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන සෞම්‍යා සුදර්ශනී ප්‍රකාශ කර තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ වෛරසය මැඩලීමට සුදුසු එන…
න ව කොරෝනා වෛරසය තවදුරටත් වසංගතයක් ලෙස නොසලකා සමස්ථ ලෝකයම වෛරසය පාලනය කිරීමේ ඉතා වැදගත් ස්ථානයකට යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සීනු නා…
කො රෝනා වෛරසය පාලනය සඳහා නිවසේ රැඳී සිටීමේ සිමාවන් සහ වෙනත් සිමාවන් ඉවත් කර ඇති ඇතැම් රටවලට මේ සති අන්තයේ කොරෝනා ආසාධිතයන් ගණන වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසනවා. ඊයේ (…
කො රෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්…