වැ ලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ද කොරෝනා ආසාදිත සේවකයෙකු හඳුනාගෙන තිබෙනවා. සිදුකළ PCR පරීක්ෂණ මඟින් මේ බව තහවුරු වී ඇති බව සඳහන්.
වැ ලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව මේ වන විට පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ කි…
කො ළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සිටි වාට්ටුවේ තිබී ජංගම දුරකථන 4ක් සහ සිම්පත් 05ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් ඊයේ (16) සවස සිදු කළ වැටලීමකදී මෙම භාණ්ඩ හමුව තිබෙනවා.…
වැ ලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්, ගැමුණු, ලංකා සහ තක්සිලා යන කඳවුරු අතරින් වැඩිම කොරෝනා රෝගීන් ගණනක් හමු වී ඇති කඳවුර ලෙස මහසෙන් කඳවුරෙන් බව මේ වන විට වාර්තා වනවා. නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත…
වැ ලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලෙක් ඊයේ (25) රාත්‍රියේ මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි සිදුකළ පරීක්ෂණයේ දී වාර්තා වන්නේ.
වැ ලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරිසක් අද (24) දිනයේ දී PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ (24) රාත්‍රීය වන විට 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වැ ලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ තවත් සෙබළුන් 29කට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව වාර්තා වනවා.