හෙ ට (22) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ඉතාමත් පහත බැස ඇති බව වාර්තා වනවා. එම නිසා ජල විදුලියට තවදුරටත් බාධා පැමිණෙනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.
කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15ට සෙනසුරාදා උදෑසන 08 සිට ජල සැපයුම අත් හිටුවන බව වාර්තා වනවා.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ලංකා සතොස ජල බෝතල් තොග සැපයීමේ දී සුවිශේෂී වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දන්වා තිබෙනවා. එසේ නඩු පැවරීමට දන්වා ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා න…
ප ක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයින්40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබුණා. ඒ සම්බ්න්ධයෙන් ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අදහ…
අ ධික වසි තත්ත්වය හේතුවෙන් වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් අදාවල ඇල්ලේ ජල පහර මාර්ගයටද විහිද යන අයුරු දක්නට ලැබෙනවා.
ප වතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැළණි ගඟ, මහ ඔය මෙන්ම සීතාවක ගඟද පිටාර ගලමින් පවතින අතර නිල්වලා සහ කළු ගඟේ ජල මට්ටමද ඉහල යමින් පවතිනවා. කැළණි ගඟ ආශ්‍රිතව කඩ…
ප වතින කොරෝනා තත්ත්වය හමුවේ අඛණ්ඩව ජල සැපයුම් සේවාව ලබා දීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නි වාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවතුණා. ජලනල එළීම…
ප වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ල…
HNDA isiq yd fmd,sia .egqñka 7 la frday,a úYajúoHd, m%;smdok fldñIka iNdj bÈßmsg úfrdaO;djl ksr; jQ iy úfrdaO;d md.ukla meje;ajQ wka;¾ Wiia cd;sl .KldêlrK ämaf,daud iq/lSfï ixúOdkfha 39 fofkl= fmd,Sish úiska w;awvx.=jg f.k ;sf…