මැ යි 24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දින දෙකක් බවට ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
වෙ සක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය අදට (07) යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ.
ම හ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුවක් කැඳවනවා හැරෙන්නට පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.