හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරිහරණය කරන නිලරඨ සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
හි ටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු භාවිතා කරන අමතර වාහන රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව පැවසෙනවා.
පවතින ඉන්ධන අර්බුදය අවම කර ගැනීම සඳහා රජයේ වාහනවල ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස්.
මෙරට බදු ක්රමයේ වෙනස්කම් රැසක් සිදුවන පනත් කෙටුම්පත් දෙකක් අද(03) රැස්වන කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින්. එසේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ විශේෂ භාණ්ඩ හා සේවා…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව මුහුණ පා ඇති ආර්ථික අර්බුද නිසා භාවිතා කළ වාහනවල මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් ඒවායේ මිල ඉහළ දැමීම නිසා නවතම මෝටර් රථවල මිල ද ඉතා …
කො විඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා.
ඉ දිරි කාල සීමාවේ ද වාහන මිලෙහි අඩු වීමක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසනවා. ඊයේ (12) ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම නිසා තවදුරටත් වාහන මිල ඉහළ යනු ඇති බවයි ඒ …
වි දෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ට මෙරටට වාහනයක් ගෙන්වීමේ දී සහන සැලසීමට මහ බැංකුව සූදානම් වන බව වාර්තා වනවා.
ප සුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා.
ජා තික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කා…
සි යළුම ප්‍රධාන මාර්ග දෙපස ඇති පදික වේදිකාවල වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ …
ර ජයවිසින් වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟමදැනට ලංකාවේ ලියාපදිංචි කල සහ නොකල වාහනවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
අ නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.
නී ති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුව විසින් තම භාරයටගෙන රාජසන්තක කල වාහන රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා මුදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි …
ස් වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කල්බදු සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය තත්ත්වය ගැන බොහොමයකගේ අවධානය යොමු වු…
ර ජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. ඒ අනුව පළමුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආය…
කු ඩා කාර් රථ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්දෙන් ඉවත් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට…
වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේදී.
අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.