![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මා ර්තු 01 වන දින සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය විසින් අවසර ලබා දුන්නා.
පා ර්ලිමේන්තුවේ පවතින අධි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
වි දේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් යම් යම් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනව බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල…
2 023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සීමාවන් රජය විසින් පනවා තිබුණා.
2 020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයනය සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භ…
රේ ගු ආඥා පනතේ "අ" උපලේඛනයේ විධිවිධාන යටතේ පවතින ඇමුණුම II හි රෙගු බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුව (ආනයන) යටතේ වූ අයිතම අංක 33 මඟින් දැක්වෙන භාණ්ඩවල එම නියමය අද (28) දින සිට ඉවත් කරනු ලබන බවට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු…
මෙ රටට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත් කරනු ලැබුවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්
වා හන වෙළඳපළ පෙබරවාරි මාසයේ දී යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එසේ විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ.
පෙ බරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කරමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඉ දිරියේ දී ඩොලර් අර්බුදයකට මුහුණ දීමක් සිදු නොවන බවත් පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තු සැසි වාරය අමතමින්…
ආ නයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලබව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
රා ජ්‍ය ආයතනවල භාවිතා වන අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ල බන වසරේ දී වාහන ආනයනය කල යුතුම වන බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරිහරණය කරන නිලරඨ සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
හි ටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු භාවිතා කරන අමතර වාහන රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව පැවසෙනවා.
පවතින ඉන්ධන අර්බුදය අවම කර ගැනීම සඳහා රජයේ වාහනවල ඉන්ධන භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස්.
මෙරට බදු ක්රමයේ වෙනස්කම් රැසක් සිදුවන පනත් කෙටුම්පත් දෙකක් අද(03) රැස්වන කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින්. එසේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ විශේෂ භාණ්ඩ හා සේවා…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව මුහුණ පා ඇති ආර්ථික අර්බුද නිසා භාවිතා කළ වාහනවල මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් ඒවායේ මිල ඉහළ දැමීම නිසා නවතම මෝටර් රථවල මිල ද ඉතා …
කො විඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා.